අසාන්ජ් සහ මෑනිං නිදහස් කරනු
ඉන්දියාව: කල්කටා ශිෂ්‍යයෝ හා කම්කරුවෝ අසාන්ජ් හා මැනිං නිදහස් කරන ලෙස ඉල්ලති
India: Kolkata students and workers demand freedom for Assange and Manning
රිට්වික් මිටර් හා අරුන් කුමාර් විසිනි, 2019 සැප්තැම්බර් 11
සිරගත කර සිටින ශ්‍රී ලංකාවේ ලේඛක ශක්තික සත්කුමාර ජූලියන් අසාන්ජ් ආරක්ෂා කරමින් ප්‍රකාශයක් නිකුත් කරයි
රිමාන්ඞ් සිරභාරයේ සිටින සම්මානලාභී ශ්‍රී ලාංකික ලේඛක ශක්තික සත්කුමාර, සිකුරාදා ලෝසවෙඅ වාර්තාකරුවන්ට කතාකරමින් ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිංට නිදහස ඉල්ලමින් ගෙන යන උද්ඝෝෂනයට සහයෝගය පලකලේ ය. බෞද්ධ අන්තවාදී කන්ඩායම්වල ව්‍යාජ චෝදනා මත පොල්ගහවෙල පොලීසිය විසින් අප්‍රේල් 1 දා අත්අඩංගුවට ගත් සත්කුමාරගේ රැඳවුම් භාරය දැන් පස්වන මාසයට එලැඹ ඇත.
අපේ වාර්තාකරුවන් විසිනි, 2019 අගෝස්තු 5
ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිංට නිදහස ඉල්ලමින් සසප යාපනයේ දී විරෝධතාවක් පවත්වයි
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ්ට හා රහස් තොරතුරු සැපයූ චෙල්සී මැනිංට නිදහස ඉල්ලමින්, යුද්ධයෙන් ව්‍යසනයට ලක්වූ උතුරේ අගනගරය වන යාපනයේ දී ජූලි 10දා පිකට් උද්ඝෝෂනයක් පැවැත්වූ හ. මෙම පිකට් උද්ඝෝෂනය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ගෙන යන ජාත්‍යන්තර උද්ඝෝෂනයේ කොටසක් විය.
අපේ වාර්තාකරුවන් විසිනි, 2019 අගෝස්තු 5
ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිංට නිදහස ඉල්ලමින් සසප යාපනයේ දී විරෝධතාවක් පවත්වයි
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ්ට හා රහස් තොරතුරු සැපයූ චෙල්සී මැනිංට නිදහස ඉල්ලමින්, යුද්ධයෙන් ව්‍යසනයට ලක්වූ උතුරේ අගනගරය වන යාපනයේ දී ජූලි 10දා පිකට් උද්ඝෝෂනයක් පැවැත්වූ හ. මෙම පිකට් උද්ඝෝෂනය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ගෙන යන ජාත්‍යන්තර උද්ඝෝෂනයේ කොටසක් විය.
Socialist Equality Party in Sri Lanka intensifies the campaign to free Julian Assange
අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජූලි 22
ඉක්වදෝරියානු ආන්ඩුවට එරෙහි ජාතික වැඩ වර්ජනයේදී අසාන්ජ් නිදහස් කරන ලෙස බලකෙරේ
ඉක්වදෝරයේ විරෝධතා සහ මෑත වැඩ වර්ජනය පෙන්නුම් කර ඇති පරිදි, අසාන්ජ් ආරක්ෂා කිරීම ද නිදහස් භාෂනයේ හා ප්රජාතන්ත්ර අයිතීන් ආරක්ෂා කිරීම සඳහා එකම සමාජ පදනම නම් ජාත්‍යන්තර කම්කරු පන්තියයි.
Janatha Vimukthi Peramuna calls for removal of Sri Lankan government
ඇන්ඩ්‍රියා ලොබෝ විසිනි, 2019 ජුලි 17
ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිංට නිදහස ඉල්ලමින් සසප යාපනයේ දී විරෝධතාවක් පවත්වයි
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ්ට හා රහස් තොරතුරු සැපයූ චෙල්සී මැනිංට නිදහස ඉල්ලමින්, යුද්ධයෙන් ව්‍යසනයට ලක්වූ උතුරේ අගනගරය වන යාපනයේ දී ජූලි 10දා පිකට් උද්ඝෝෂනයක් පැවැත්වූ හ. මෙම පිකට් උද්ඝෝෂනය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ගෙන යන ජාත්‍යන්තර උද්ඝෝෂනයේ කොටසක් විය.
අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජූලි 17
ශ්‍රී ලංකාව: යාපනය විශ්ව විද්‍යාලයේ දී ජූලියන් අසාන්ජ් ආරක්ෂා කරගැනීමේ උද්ඝෝෂනයට බලගතු සහයෝගයක්
යාපනය විශ්ව විද්‍යාලයේ හා උතුරේ කාර්මික විද්‍යාලයේ උද්ඝෝෂනයේ යෙදුනු සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සාමාජිකයෝ හා ආධාරකරුවෝ, විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ් හා තොරතුරු සැපයූ චෙල්සී මැනිං ආරක්ෂා කරගැනීමේ උද්ඝෝෂනයට සහයෝගය දිනාගත් හ.
SEP (Sri Lanka) to hold Free Assange meetings and demonstrations
අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජූලි 8
ශ්‍රී ලංකාවේ සසප අසාන්ජ් නිදහස්කර ගැනීමේ රැස්වීම් හා පිකට් උද්ඝෝෂන පවත්වයි
විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ් හා රහසිගත තොරතුරු හෙලිකරන්නියක වූ චෙල්සි මැනිංගේ නිදහස වෙනුවෙන් ලොව පුරා ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ විසින් රැස්වීම් හා උද්ඝෝෂන සංවිධානය කරනු ලබයි.
SEP (Sri Lanka) to hold Free Assange meetings and demonstrations
සසප පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දී අසාන්ජ් හා මැනිං වෙනුවෙන් සහයෝගය දිනා ගනී
මහනුවර පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දී ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිං ආරක්ෂා කිරීම සඳහා අරගලයට සහයෝගය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ජුනි 25දා උද්ඝෝෂනයේ යෙදුනි.
අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජුනි 29
දන්ඩන දඩ වලින් චෙල්සී මැනිං බංකොලොත් කිරීමේ තර්ජනය මතු කරයි
මැනිං සිරගත කිරීම හා දිනකට ඩොලර් 500ක දඩයකට යටත් කිරීම, ජූලියන් අසාන්ජ් හා විකිලීක්ස් වෙබ් අඩවියට එරෙහිව ගොතන ලද චෝදනා එල්ල කිරීමට ඉලක්ක කල සුපිරි ජූරියක් ඉදිරියේ සාක්ෂි දීම ඇය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමට පලිගැනීමකි.
Punitive fines threaten whistleblower Chelsea Manning with bankruptcy
ඔස්කාර් ග්‍රෙන්ෆෙල් විසිනි, 2019 ජුනි 24
ජූලියන් අසාන්ජ් ඇමරිකාවට පිටමං කිරීම වලක්වන ලෝක පරිමාන උද්ඝෝෂන ව්‍යාපාරයක් සඳහා!
ජූලියන් අසාන්ජ් ඇමරිකාවට උදර්පනය කිරීමේ තීන්දුව පරාජය කිරීම පිනිස ජාත්‍යන්තර මහජන ව්‍යාපාරයක් සංවිධානය කල යුතුය.
For a worldwide campaign to prevent Julian Assange’s rendition to the US!
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඬල ප්‍රකාශය, 2019 ජූනි 20
ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිං නිදහස් කරගැනීමේ උද්ඝෝෂනයේ දී ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදියෝ බලගතු සහායක් දිනාගනිති
අසාන්ජ් හා මෑනිංට එක්සත් ජනපද නායකත්වය යටතේ එල්ල කරන ප්‍රහාරය පිලිබඳ උත්සුකය පලකල විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ නිදහස් ප්රකාශනය ආරක්ෂා කරමින් කතා කල හ.
Sri Lankan Trotskyists win strong support for Julian Assange and Chelsea Manning
අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජුනි 07
ජූලියන් අසාන්ජ් සහ චෙල්සී මැනිං නිදහස් කර ගැනීමේ ජාත්‍යන්තර අරගලයට එක් වෙමු
අසාන්ජ්ගේ ජීවිතය සහ නිදහස, මෙන්ම චෙල්සී මැනිං ගේ නිදහස ජාත්‍යන්තර කම්කරු පන්තියේ මැදිහත්වීම මත රඳා පවතී.
නවීන් දේවගේ විසිනි , 2019 ජූනි 3
චෙල්සී මැනිං වෙනුවෙන් කොලඹ දී අභිවහන නිරූපනයක්
මෙම අභිවහන රංගනය එක්සත් ජනපදයේ ආන්ඩුව විසින් චෙල්සී මැනිං සිරගත කිරීමට එරෙහිව ඉදිරිපත් කෙරුනි.
විජිත් සමරසිංහ, වසන්ත වක්කුඹුර සහ ආනන්ද වක්කුඹුර විසිනි, 2019 මැයි 5
සසප මැයි දින රැස්වීම අසාන්ජ් සහ මෑනින් නිදහස් කරන ලෙස ඉල්ලයි
ඇබොට්ස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් නිකුත් කරන ලද මෙම ප්‍රකාශය සසප මැයි දින ප්‍රසිද්ධ රැස්වීමේදී ඒකමතිකව සම්මත කෙරුනි.
SEP (Sri Lanka) May Day meeting demands freedom for Assange and Manning
ඇබොට්ස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව විසිනි , 2019 මැයි 3
ශ්‍රී ලංකාවේ සසප හා සසජාතශි අසාන්ජ් හා මෑනිං ආරක්ෂා කිරීමට රැලියක් පවත්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රධාන දෛනික දෙමල භාෂා පුවත්පත වන වීරකේසරී ඇතුලු මාධ්‍ය ද්වාර, කොලඹ පැවති සසප හා සසජාතශි විරෝධතාව ආවරනය කලේ ය.
SEP and IYSSE in Sri Lanka rally to defend Assange and Manning
අපේ වාර්තාකරුවන් විසිනි, 2019 අප්‍රේල් 17
ඉතිහාසය මුසාකරනය හා ප්රජාතන්ත්රීය අයිතීන් පිලිකෙව් කිරීම: ෆ්ලොයිඩ් ඒබ්‍රහම් විකිලීක්ස්ට පහර ගැසීම
2010 දී ඉරාක යුද සටහන් පලකිරීමෙන් පසුව විකිලික්ස් ආරම්භකයා වන ජුලියන් අසාන්ජ් අවමානයට පත්කිරීමට එක්සත් ජනපද මාධ්‍ය සහ ආන්ඩුව දරු ප්රයත්නයන්ට එරෙහිව ඔහු ආරක්ෂා කිරීම සඳහා ඩේවිඩ් නොර්ත් විසින් රචිත, වසර අටකට පෙර ලියා පලකල මෙම ලිපිය, අපි නැවත මෙහි පල කරමු.
Falsifying history and repudiating democratic rights: Floyd Abrams’ attack on WikiLeaks
ඩේවිඩ් නෝර්ත් විසිනි, 2019 අප්‍රේල් 15
ජුලියන් අසාන්ජ්ගේ දේශපාලන සරනාගත අයිතීන් දීම ඉක්වදෝරය ප්‍රතික්ෂේප කරයි
මොරිනො ආන්ඩුවේ ප්‍රතිචාරය විකිලීක්ස් කර්තෘ ඔවුන් වෙත භාර දීම සඳහා බ්‍රිතාන්‍ය හා ඇමරිකානු අධිකාරීන් සමග රහසිගත සැලසුම් පිලිබඳ අනතුරු ඇඟවීමකි.
Ecuador refuses to give assurance of Julian Assange’s political asylum rights
මයික් හෙඩ් විසිනි, 2018 ජූලි 27
ජුලියන් අසාන්ජ් ට එල්ලව ඇති ක්ෂනික තර්ජනය, ගෝලීය ආරක්ෂක ව්‍යාපාරයක අවශ්‍යතාවය මතු කරයි
Imminent threat to Julian Assange underscores need for global defence movement
මයික් හෙඩ් විසිනි, 2018 ජුලි 23
ඕස්ට්‍රේලියාවේ සසප ජාතික ලේකම්, ජුලියන් අසාන්ජ් නිදහස් කරගැනීමට කටයුතු කරන ලෙස එරට ආන්ඩුව ට බලකරයි
SEP Australia national secretary demands Australian government act to free Julian Assange
ජේම්ස් කොගන් විසිනි, 2018 ජුනි 14
සිඩ්නි සාම පදනමේ හිටපු අධ්‍යක්ෂක මහාචාර්ය ස්ටුවර්ට් රීස්, අසාන්ජ් නිදහස් කරන ලෙස කියා සිටී
Professor Stuart Rees, former director of the Sydney Peace Foundation, calls for Assange’s liberty
පුලිට්සර් ත්‍යාගලාභී මාධ්‍යවේදී ක්‍රිස් හෙජස්, ජුලියන් අසාන්ජ් ආරක්ෂාකිරිම සඳහා ජුනි 17 දා සිඩ්නි නුවර පැවැත්වෙන පෙලපාලියට සහාය දෙයි.
Pulitzer Prize-winning journalist Chris Hedges endorses June 17 Sydney demonstration in defense of Julian Assange
ශ්‍රී ලංකාව: චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ හා කතුවරයෙක් වන අරුන ප්‍රේමරත්න ජුලියන් අසාන්ජ් උද්ඝෝෂනයට සහාය පල කරති
Sri Lanka: Filmmaker Prasanna Vithanage and author Aruna Premarathne endorse Julian Assange campaign
ජුලියන් අසාන්ජ් නිදහස් කරන ලෙස බලකරන රැලි ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වේ
සසප හා හජාජාක ආධාරකරුවෝ කොලඹදී හා දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ශ්රීපෙරුම්බුදූර්හිදී රැලි දෙකක් පවත්වනු ලබයි.
Free Julian Assange rallies called in Sri Lanka and India
ශ්‍රී ලංකාව: කම්කරුවන් හා සිසුන් ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමට ඉදිරිපත්වේ
Sri Lankan workers and students defend Julian Assange
අපගේ වාර්තාකරුවන් විසිනි , 2018 ජූනි 7
Follow us on